🏆 A/L අත්වැල by Skill Surf

විශ්වවිද්‍යාල සිහිනය කරා පියනගන්න,
අප සමඟ එක්වන්න.

ඕනෑම තැනක, ඕනෑම වේලාවක ඉගෙන ගන්න.

අපි කවුරුන්ද?

A/L අත්වැල by Skill Surf ගැන

Skill Surf යනු ශ්‍රී ලාංකිකයන් කර්මාන්ත අංශයට සහ ජීවිතයට සුදානම් කිරීමට ඔවුන් තාක්‍ෂණික සහ ජීවන කුසලතාවලින් සවිබල ගැන්වීමට ආරම්භ කරන ලද ව්‍යාපෘතියකි. එහි එක් අංගයක් ලෙස ආරම්භ වූ “A/L අත්වැල by Skill Surf” යනු අ.පො.ස. උසස්පෙළ හදාරන ඔබ සඳහා ඉලක්ක කර නිර්මාණය කර ඇති විඩියෝ පාඩම් මාලාවකි. මෙමඟින් ඔබට ඉතා පහසුවෙන් අන්තර්ජාලය ඔස්සේ ඔබගේ උසස්පෙළ විෂය ධාරාවට අදාළ පාඩම් හැදෑරීමට අවස්ථාව හිමිවේ.

අපගේ මෙම පාඩම් මාලාව මොරටුව විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ උපාධිදාරීන් විසින් සකස් කරනු ලබන අතර, ඔබගේ විශ්ව විද්‍යාල සිහිනය සාර්ථක කර ගැනීම සඳහා මෙය මහඟු පිටිවහලක් වනු නොඅනුමානයි. ඔබ වෙනුවෙන්ම නිර්මාණය කර ඇති මෙම පාඩම් මාලාව පැමිණ ගවේෂණය කරන්න.

About Images

A/L අත්වැල හඳුන්වාදීම

A/L අත්වැල හඳුන්වාදීම

ආචාර්ය. සුබෝධ චාර්ල්ස්,
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,
මොරටුව විශ්වවිද්‍යාලය


අප විසින් ලබාදෙන පාඩම්

මිනුම්

  • පාඩම් 1

මෙම කොටස ආවරණය කිරීමට පාසලේ/උපකාරක පන්තිවල මාස දෙකක පමණ කාලයක් ගතවේ.

Rs. 1000 Rs. 2000

යාන්ත්‍ර විද්‍යාව පළමු කොටස

  • පාඩම් 2

මෙම කොටස ආවරණය කිරීමට පාසලේ/උපකාරක පන්තිවල මාස දෙකක පමණ කාලයක් ගතවේ.

Rs. 1000 Rs. 2000
සැමට අධ්‍යාපනය

A/L අත්වැල තෝරාගතයුත්තේ ඇයි?

පාඩම් මිලදී ගත යුතු ආකාරය

Learnova Learning Management System (LMS) භාවිතය සඳහා උපදෙස්

මෙම විඩීයෝව නැරඹිමෙන් ඔබට Learnova ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය භාවිතකරන ආකාරය හා පාඩම් මිලදී ගන්නා ආකරය පිළිබඳව අවබෝධයක් ලබාගත හැකිය.

ඔබට අවශ්‍යය තොරතුරු දැනගැනීමට අපගේ කණ්ඩායම සමඟ සම්බන්ධ වන්න.

දුරකථන අංකය

+94 767 666 555

විද්‍යුත් තැපෑල

[email protected]